30 C
Colombo
Wednesday, September 22, 2021

පශ්චාත් කොවිඩ් සංකූලතා ගැන නවතම අනාවරණයක්

කොරෝනා ආසාදිතව සිට සුවය ලබන ඇතැම් පුද්ගලයින්ට මාස 06 ක පමණ කාලයක් ඇතැම් සංකූලතා පැවතිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ලේකකාධිකාරී වෛද්‍ය ඉන්දීවර මුතුආරච්චි පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 10 ක් 20 ක් අතර ප්‍රතිශතයකට පහ්චාත් කොවිඩ් සංකූලතා ඇතිවිය හැකි බවද වෛද්‍ය ඉන්දීවර මුතුආරච්චි මෙහිදී පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට පණිවුඩයක්

2020 උසස් පෙළ සඳහා නව සහ පැරණි විෂයධාරා යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ...

විදුලි බිල ගෙවීමට ‘පොළියක් එක්ක’ රජයෙන් ලොකු සහනයක් දෙයි !

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට අපහසු...

අරමුණු ගොන්නක් රැගෙන ජනපති ඇමරිකාව බලා පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18)...

ජනාධිපති ඇමරිකා ගොස් ඇත්තේ රටේ වගකීම බැසිල්ට පවරලා..

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රට තුළ නැති මොහොතේ මුදල් ඇමතිට එහි වගකීම භාර දී ඇතැයි...

තවත් පාසල් ශිෂ්‍යාවක් කොවිඩ් ආසාදිතව මරුට

හදිසි අසනීප තත්ත්වයකින් පෙලීම නිසා අද (22) අලුයම් කාලයේ රෝහලට ඇතුලු කෙරුණු දාහතර හැවිරිදි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x