පස්දෙනකුගෙන් යුත් හින්දු පවුලක් තියුණු ආයුධයකින් මරා දමයි

පස්දෙනකුගෙන් යුත් හින්දු පවුලක් ගෙල කපා ඝාතනය කිරීම ගැන මුළු පාකිස්තාන් හින්දු ප්‍රජාවම කම්පනයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. මෙසේ තියුණු ආයුධයකින් මෙම ඝාතන සිදු කර ඇති බවත් සඳහන්. ඇඳුම් මැසිමේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය රාම් චාන්දි නමැත්තා සහ ඔහුගේ පවුලේ අය මෙම අපරාධයට ලක්වී ඇති බවයි සඳහන්. පොලිසිය අපරාධය සිදු කළ ආයුධ සොයා ගෙන තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (18) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15)...

ගුරුවරුන් සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය...

කාර් ගණන් උස්සයි

තමන්ගේම කියලා වාහනයකට හිමි කම් යන්න හීන දකින බොහෝමයක් අපේ රටේත් ඉන්නවා. ලංකාවේ දැනට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x