පස්සර දී ත්‍රිරෝද රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටේ – මවක් මරුට

පස්සර බඩල්කුඹුර මාර්ගයේ තොළබෝවත්ත ප්‍රදේශයේදී ඊයේ (22) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇගේ දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා රොහල් ගත කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ බඩල්කුඹුර  ප්‍රදේශයේ පදිංචි ආර්.ඒම්. සුදුමැණිකා  නමැති කාන්තාවකි.

මියගිය කාන්තාව ඇගේ දරුවා හා ඥාති දරුවකු සමග ප්‍රතිකාර ගැනීම සදහා ත්‍රිරෝද රථයකින් බදුල්ල බලා යනඅතරතුර තොලබෝවත්ත ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්