27 C
Colombo
Sunday, April 11, 2021

පස්සර 10 කණුව ප්‍රදේශයේදී ලොරි රථයක් ප්‍රපාතයකට

පස්සර 10 කනුව ප්‍රදේශයේදී අද පස්වරු කාලයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැණ කුඩා ඇළක් මතට පෙරලී තිබෙනවා.

ප්‍රධාන මාර්ගයේ සිට අඩි 20 පමණ පහළට ඇද වැටී ඇති මෙම ලොරිය පස්සර ප්‍රදේශයට ගමන් කරමින් සිට ඇති බව පොලීසිය පවසන්නේ

මෙම අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා පස්සර මහ රෝහලට ප්‍රදේශවාසීන් විසින් ඇතුලත් කර ඇති බවටයි  වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් පස්සර පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අපිට මිදුලෙන් කෙඳිරිලි හඬක් ඇහුණා

මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවූ බහින්බස් වීමක් නිසා පුද්ගලයකුට මන්නා පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකළැයි...

තමන් මිය ගිය බව පෙන්වන්න කුරුණෑගල ව්‍යාපාරිකයෙකු සේවකයෙකු මරා පුළුස්සා දමලා

දැඩි ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙම මාර්ගය තුළ මෙවන් සිදුවීමක් වීම බොහෝ දෙනා කම්පාවට පත්...

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ 53වන යුද හමුදා කඳවුර ආසන්නයේ දී ලංගම බස්...

මුල්ලේරියාවේ ගෙදර පොළව යට බංකරයක සිටි පාතාල නායකයා හසුවේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සරත් කුමාර නම් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන...

වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ටම ඒව කවන්න ඕන..

පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපලට නිකුත් වී ඇද්ද නැද්ද මේ පිළිබඳ බරපතළ සංවාදයක අප...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x