25 C
Colombo
Monday, June 14, 2021
logo

පහත් තිරිසන් ආශාවල් ඔක්කොම මගෙන් ඉෂ්ට කරගත්තා ඒ මනුස්සයා.පාපතරයෙකුගේ බිල්ල (වීඩියෝ)

රැකියාවක් ලබාදෙන බව පවසමින් කාන්තාවක් නිවසට රැගෙන ගොස් බරපතල ලිංගික හිංසන සිදුකොට,මරණ තර්ජන එල්ල කිරීමේ සිදුවීමක් වාර්තා වුණා.

අවුරුදු 23 වයසැති මෙම කාන්තාව එක්දරු මවක්.

සුපිරි වෙළඳ සැලක සහයිකාවක් ලෙස සේවය කරන ඇය සිය සැමියා සමග

වේයන්ගොඩ ප්‍රදේශයේ කුළී නිවසක ජීවත් වනවා.

මෙම කාන්තාවට වැඩි වැටුපක් සහිතව නිවසක සේවය කිරීම සඳහා අවස්ථාවක් ලැබී තිබෙන්නේ මේ අතරතුරයි.

එහිදී නොසිතූ ලෙස මෙම කාන්තාවට මුහුණදීමට සිදුවු කටුක අත්දැකීම් ඇය මෙලෙස විස්තර කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
6
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
79
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
27
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
18
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
22
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තමුන්ට නංගිලා මල්ලිලා නැද්ද? තමුන් දුන්නේ රටටම නරක ආදර්ශයක්

පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ දී වයස අවුරුදු 4ක දරුවෙකුට "බීර" පානය කිරීමට දුන් තරුණයා...

“ළමයා ඉටි රූපයක් වගේ.. පැයකට දහදාහයි.. දවස් දෙක තුනක් වුණත් තියාගන්න පුළුවන්….”

කටුනායකින් ගමන් ඇරඹූ බස්රථය ගම්පහ නගරයට සේන්දු වෙද්දී හොඳටම රෑ බෝවී තිබුණේය. නයෝමි කඩිමුඩියේම...

දිනුමක් ලැබුණු බවට ඔබට ඇමතුමක් ලැබුණාද ? පොලිසියෙන් ඒ ගැන ලැබෙන පණිවිඩය

අන්තර්ජාලය ඔස්සේ කරන වංචනික ක්‍රියා පිළිබඳව මේ දිනවල නැවතත් පැමිණිලි ලැබෙන බව පොලිස් මාධ්‍ය...

සංචරණ සීමා අස්සේ කැස්බෑවේ ඊයේ මහ රෑ පැවැත්වූ සුපිරි සාදය මෙන්න

සංචරණ සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ දිනයේ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව...

පොලිස් ජීප් රථයෙන් බිමට පැන්න පුද්ගලයා – CCTV දර්ශන

ධාවනය වෙමින් තිබූ පොලිස් ජීප් රථයෙන් බිමට පැන මරණයට පත්වූ පුද්ගලයා එම අනතුරට ලක්වන...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x