පළමුවැනිදත් රට විවෘත නොවන ලකුණු

ඔක්තොම්බර් 01 වැනිදා රට විවෘත වීමක් බොහෝ විට සිදුනොවනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC) මඟින් සංවිධානය කර තිබූ විද්වත් සාකච්ඡාවකට සම්බන්ධ වෙමිනි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙරට දේශීය වෙළෙඳපොළ තුළ ඉන්ධන මිලදී ගැනීමේ ප්‍රමාදයක් පවතින බැවින් ඔක්තොම්බර් 01 වැනිදා රට විවෘත නොකරනු ඇති බවයි.

ඔහු වැඩිදුරටත් මත පළ කර සිටියේ රට විවෘත කිරීම ඔක්තොම්බර් මස මැද දක්වා කල් යනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය පිළිබඳ ගැටලුවට මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කර සිටි අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ ටේ දිනෙන් දින පහත වැටෙමින් පවතින විදේශ විනිමය සංචිත පිළිබඳව වඩාත් අවධානය යොමු විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
54
11.svg?v=2.6
අවුල් වගේ !
13
22.svg?v=2.6
හරි හිනා !
57
3.svg?v=2.6
හම්මෝ !
8
31.svg?v=2.6
මාර දුකයි !
57
27.svg?v=2.6
මලපනිනව !
86
30.svg?v=2.6
කුජීතයි !
35
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අද දින නැවත ආරම්භ කිරීමට තීරණය කළ පාසැල් හා ශ්‍රේණි මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් කොවිඩ් -19 වැළැක්වීමේ කමිටුව අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ සමඟ...

රටට සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න විමල්ගෙන් සුපිරි ක්‍රමයක්

සමාජය මේ අවස්ථාවේ සිටින්නේ සොයාගත් උත්තර පිළිබඳව වේදනාවකින් බවත් හෘද සාක්ෂියත් සමග ගනුදෙනු නොකරන...

අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපරාධ මැඩලන්න විශේෂ මෙහෙයුමක්

අන්තර් ජාලය හාරහා සිදුවන ලිංගික අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ෂණයක් ආරම්භ...

ගුරුවරු නැතුව පාසල් අරඹන ක්‍රමයක් ආණ්ඩුව සොයාගනී

කොරෝනා තත්ත්වය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් එළැඹෙන 21 වැනිදා...

ප්‍රමුදි කරුණාරත්නගේ දෙවැනි දියණියගේ උපන් දිනය වෙනුවෙන් ගත් ඡායාරූප

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ කුඩා කල සිටම ජනතාවගේ ආදරේ දිනා ගත් චරිතයක්. විවාහයෙන් පසුව නිර්මාණවලින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x