සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක අද (16) සවස් කාලයේ ඇතිවිය හැකි ගිඟුරුම් සහිත වැසි හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරුවේ වැසි
By Gossip Lanka
0
75

Subscribe
Connect withD
I allow to create an account
When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account.
DisagreeAgree
Connect withD
I allow to create an account
When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account.
DisagreeAgree
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
තවත් මෙවැනිම පුවත්..
මරණ 5ක්
මෙරටින් අද දිනයේදී කොවිඩ් මරණ 5ක් වාර්තා වනවා. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත...
කඳුරුගම වැවෙන් දෙදරු පියකුගේ සිරුරක් හමුවෙලා.. යතුරුපැදියත් ඒ අසල.
රාගම, වළ කදුරුගම් වැව් ගිලී මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට...
මව්වරුන් 9 දෙනකු හිමිකම් කී දරුවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියි
කල්මුනෙ හි පදිංචි ජෙයරාස් අබිලාස් දරුවාට මව්වරු 9 දෙනෙකුගේ ආදරය හිමි දරුවෙකි. ඔහු මෙලෙස...
හදන කෑම කන්න බැහැ- වලපනේ නිරෝධායන රෝගීන්
වලපනේ කොරෝනා රෝගීන් සඳහා පවත්වගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථායේ ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවන් ඊයේ (28වැනිදා)...
කොරෝනා මරණ 7ක්
මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 7ක් වාර්තාවනවාමෙරට සමස්ත මරණ සංඛ්‍යාව 471ක්.මෙලෙස මියගොස්...
සිසුවාගේ දෙමාපියන් විදුහල්පතිට පහරදීලා
බගවන්තලාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.ඊයේ (27) රාත්‍රි 8.30ට...
සතියේ ජනප්‍රියම පුවත්
කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..
කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...
භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. රෝහණ වීරසිංහගෙන් දැඩි ප්‍රහාරයක්..
පසුගියදා රෝහණ වීරසිංහ හා භාතිය හා සන්තුෂ් යන අය සමග බොහෝ මත බේදාත්මක කතාබහක්...
රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති
ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...
26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී
යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...
සිංහල සිනමාවේ සිහින කුමාරයාගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය
හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ 'සෙකන්ඩ් ෂෝ' (Second Show) නම් වූ කොලිවුඩ්...