28.2 C
Colombo
Thursday, June 17, 2021
logo

පළාත් කිහිපයකට වැසි

අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වලට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

ගාල්ල සහ මාතර සහ සබරගමුව පළාතේත් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඇමති උදය ගම්මන්පිලට එරෙහිව කරන්න යන දේ මෙන්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය සූදානම් වනවා.එම පක්ෂයේ...

ශ්‍රී ලංකාව වසංගතයේ උපරිමයට පැමිණෙයි

මේවන විට මෙරට කොවිඩ් 19 වසංගත තත්ත්වය උපරිම ස්ථානයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා...

වැලි සොයා ආණ්ඩුව මුහුදට බහින්න සැරසෙයි

අණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති 13ක් උග්‍ර අර්බුධයකරජය විසින් වසර 2025 දක්වා ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති...

ඔබත් සැලකිලිමත්වන්න – විශේෂ දැනුම්දීම මෙන්න

ඉදිරි පැය කිහිපයේදී මීගමුව සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ දකුණු...

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛය අංශ මඟින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා සමගාමීව සේවා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x