පෆ් ඩුප්ලෙසි ටෙස්ට් පිටියට සමුදෙයි

හිටපු නායක පෆ් ඩුප්ලෙසි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කල ඔහු 2012 වසරේදී ඕස්ට්‍ර්රලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත්තා.ටෙස්ට් තරඟ 69කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 4163ක්.

පෆ් ඩුප්ලෙසි ටෙස්ට් ක්‍රීඩාවට සමු දුන්න ද එක්දින සහ පන්දු වාර 20යි විස්ස තරඟ සඳහා ක්‍රිඩා කරනු ඇති.ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

යුරේනි උඩුකය නිරුවතින් කැමරාව ඉදිරියට.. සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප මෙන්න (PHOTOS)

හැමදාමත් සමාජ මාධ්‍යට විවිධ විලාසිතා සහිත ඡායාරූප එකතු කරන යුරේනි නොෂිකා උඩුකය නිරුවත් වෙමින්...

අවුරුදු 14ක දැරියක් මුදලට විකුණූ හැටි මෙන්න

වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුම මත දීර්ඝ කාලයක සිට...

සහනයක් සොයා කපුවකු හමුවට ආ තරුණයා කපුවාගෙ පවුල සමඟ පැනගිහින්… බිරිඳ සොයා කපුවා පොලීසි යයි

බිරිය වෙනතක ගියේ යැයි කියා සහනයක් සොයා දේවාලයක කපුවකු හමුවට ආ පුද්ගලයකු කපුවාගේ බිරිය...

“ඇඟ විකුණලා ගත්තු සල්ලි නේද මේ කියලා හිතෙද්දි ඇත්තටම දුකයි..”- වත්තල රූමතිය හෙළි කළ සංවේදී කතාව – Exclusive

ජීවත් වෙන්න මිනිස්සු මොන තරම්නම් දේවල් කරනවද..?සමහර මිනිස්සු අසරණ කම නිසා අකමැත්තෙන් වුණත් සමරහ...

මට හැකිනම් ලියුම් එවන්න : රන්ජන් ඉල්ලයි

අධිකරණය අපහාස කිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව ගතව සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x