ප්‍රදර්ශනාගාරයට පැන්න තරුණයාගේ තවත් වැඩක්

අමුතු තරුණයෙකු ප්‍රදර්ශනාගාරයකට ඇතුළු වී රාත්‍රිය ගත කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා වල සංසරණයවනවා. මෙම පුද්ගලයා රාත්‍රිය ගතකරන අතරතුර ආහර ගනිමින් ඉතා සැහැල්ලුවෙන් හැසිරෙන ආකාරය CCTV වීඩියෝවකින් දැක්වේ. මේ සිදුවීම කුමක්දැයි තවමත් පැහැදිලි  වී නැති නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්