ප්‍රදර්ශනාගාරයට පැන්න පොෂ් හොරා මුරකරුගෙන් බේරුනේ මෙන්න මෙහෙමයි

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරී ගිය සුපිරි ප්‍රදර්ශනාගාරයට ඇතුළු වූ අමුතු තරුණයාගේ තවත් වීඩියෝවක් නිකුත් වි තිබෙනවා. ප්‍රදර්ශනාගාරයේ එහා මෙහා සැරිසරමින් සිටි මෙම පුද්ගලයා බඩ පිරෙන්න කාලා, කුසගින්නත් නිවාගෙන, බය නැතුව නිදා ගන්නත් උත්සහ කරලා. මෙලෙස කාලය ගත කළ පුද්ගලයාගේ වැඩිදුර තොරතුරු තවමත් අපට ලැබී නැහැ. ඔහු එම ස්ථානයෙන් පලා ගිය ආකාරය සටහන්ව තිබූ වීඩියෝ දර්ශන පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්