29 C
Colombo
Friday, May 14, 2021

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

සබරගමුව, බස්නාහිර,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි, තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ඇති විය හැකියි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේත් වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි, තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සංචරණ සීමා පැනවීම ගැන PHI සංගමයේ දැන් අදහස

ඊයේ (13) රාත්‍රියේ සිට පැනවූ සංචරණ සීමා හේතුවෙන් කොවිඩ් නව ආසාදිතයින් 15000ක පමණ ප්‍රමාණයක්...

කොවිඩ් තෙවැනි රැල්ලේ මරණ ගණන ඉහළ ට

කොවිඩ් තුන්වන රැල්ලේ සමස්ත මරණ ගණන දින 25ක් තුළ 200 සීමාවට ළඟා වී තිබෙන...

වෛද්‍යවරයෙකුගේ හෙලිදරව්වක් PCR කරගන්න විදිහක් නැල්ලු

නුවරඑළිය රෝහල තුළ සිදු කළ යුතු PCR පරීක්ෂණ දින 08ක් තිස්සේ සිදු කිරීමට නොහැකිව...

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

මේ මස 31 වනදා දක්වා අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා පොදු ක්‍රියාකාරකම් කළ...

ක්‍රීඩා ගුරුවරයෙක් කොවිඩ් ආසාදිතව මියයයි

කෑගල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාසලක ක්‍රීඩා ගුරුවරයෙක් කොවිඩ් ආසාදනය...

තමන් බැඳි ඔංචිල්ලාව ‘ගෙලේ පැටලී’ අවසන් ගමන් ගිය දෙදරු පියා

මුන්දලම වේළුසුමනපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු ඔංචිල්ලාවක ගෙල සිරවීමෙන් මරණයට පත්වී තිබෙනවා.මෙම ඔංචිල්ලාව ගසේ අත්තක...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x