ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අනතුරු ඇගවීම්

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද රාත්‍රි 10 වනතෙක් වලංගුවන පරිදියි එම නිවේදනය නිකුත් කර ඇත්තේ

ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රීක්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක් ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

Breaking News – බදුර්දීන්ට ඇප නියම වෙයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි...

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අනතුරු ඇඟවීමක්

අධ්‍යාපන අමාත්‍යංශයට අනියුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් හට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්...

මනාලියක ලෙස සැරසී ගිහිගෙයින් නික්ම මෙහෙණි සස්නට ඇතුළු වූ දිල්මි හංසනී

ගැහැනු දරුවකුට අවුරුදු විසිඑකක් කියන්නේ ජීවිතයේ හොඳම තරුණ කාලය. ඒ වයසට ලෞකික ජීවිතයේ අනිත්‍ය...

අනුර ගැන ව්‍යාජ පුවතක් අන්තර්ජාලයේ

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය සදහා...

පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල ඉහල යන ලකුණු

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x