26 C
Colombo
Monday, September 20, 2021

ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකය.

මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී  40 – 50 පමණ දක්වා වැඩි වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මේගොල්ලො ඇත්තටම ගුරුවරු ද කියලත් හිතන්න බෑ. සාකච්ඡා අතරතුර උණුසුම් තත්වයක්

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව වර්ජනයේ...

චීත්තයක් ඇඳ සෙල්ලම් කළ ‘දැරිය’ චීත්ත රෙද්දෙන්ම ගෙල සිරවී මරුට

චීත්තයක් ඇඳ මිත්තනිය මෙන් රඟපාමින් විනෝද වෙමින් සිටි මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචි දැරියක් චීත්ත...

සුරාසල් විවෘත කිරීමට අවසර දුන්නේ කවුද? මෙතෙක් රහසක්ව පැවති දෙයක් ඇමති රෝහිත හෙළි කරයි

රජයේ අවසරයකින් තොරව මත්පැන් අලෙවිසල් විවෘත කළ නොහැකි බවත් එම අවසරය රජය විසින් ලබා...

මරණ අඩුවෙයි – ඇදිරිනීතිය සම්බන්ද නිවේදනයක්

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්. 21 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවත් එම...

කොවිඩ් මරණ 118ක්

තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (15) දින...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x