ප්‍රදේශ රැසකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රදේශ කිහිපයකට අද (07) පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

සබරගමුව,මධ්‍යම, දකුණ, වයඹ සහ බස්නාහිර පළෘත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මාරාන්තික දිලීරය මෙරට පලමු මිනිස් බිල්ල ගනී

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගය සම්බන්ධයෙන් සිදු වූ පළමු මරණය...

දැදුරුඔයේ නිරුවතින් හැසිරුණු පෙම්යුවල පොලීසිය දැක දුවයි

දැදුරුඔයේ දිය නාමින් පෙම්සුව විඳිමින් සිටි තරුණයකු සහ වයස්ගත කාන්තාවක පොලීසිය දැක බියවී කාන්තාව...

ලබන වසරේ සිදුවන දෙයක් ගැන ඇමති නාමල් හෙළි කරයි

ලබන වසරේ මුල් කාර්තුව තුළ දී ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් මෙරට ජනතාවට...

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නැවතත් ලැබෙන වරප්‍රසාදය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට නැවත කටයුතු කරන බව අග්‍රාමාත්‍ය...

රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් 30ක් ඉවතට

රාජ්‍ය ආයතන 30ක පමණ ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කිරීමට රජය තීරණය කොට ඇතැයි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x