29 C
Colombo
Tuesday, April 13, 2021

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තැබීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයන්

හලාවත පොලිසියේ සැරයන්වරයෙකු හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඊයේ පස්වරුවේ මෙලෙස වෙඩි තැබීමට උත්සාහ දරා ඇත.රාජකාරි සිද්ධියක් මත පදනම්ව සිය රාජකාරි පිස්තෝලයකින් අදාල සැරයන්වරයා මෙලෙස උත්සහ දරා තිබේ. එහිදී වෙනත් පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු එය වළක්වා ගෙන ඇති අතර, පසුව අදාළ සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මව ජංගම දුරකතනය නොදුන් නිසා, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

යාපනය සුළිපුරම් පිලවට්ටෙයි ප්‍රදේශයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා 14 හැවිරිදි...

සෙල්ලම් කරමින් සිටි දරුවෙකුට මරු කැඳවූ යබරලූවේ කුකුළා

මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ නිවසක ළමයින් දෙදෙනකු සෙල්ලම් කරමින් සිටියදී කුකුළෙකට බියෙන් දිව ගිය ළමයකු...

මුල්ලේරියාවේ ගෙදර පොළව යට බංකරයක සිටි පාතාල නායකයා හසුවේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සරත් කුමාර නම් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන...

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කල කට්ටඩියකුට සිදු වු දේ

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යැයි සැක පිට එම...

අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දැමු පුද්ගලයෙකුට සිදු වු ෙද්

අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දමා ඇයට බරපතල තුවාල සිදු කරන ලද අනියම් සැමියෙකු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x