ප්‍රභල අකුණු සම්බන්ධයෙන් කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රභල අකුණු සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ඒ සඳහා ගතහැකි ආරක්‍ෂිත පියවරයන් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මත්ද්‍රව්‍ය ගන්න එපා කිව්වැයි කිපි මවට සහ බිරිඳට මන්න පහරදී ගෙටත් ගිනි තබලා

මහරගම පොලිස් වසමේ දුම්රියපොළ පටුමග ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස පේළියක ජීවත්වන පුද්ගලයෙකු 11 වන...

ලිට්‍රෝ ගෑස් මිල බස්සයි

ඊයේ රාත්‍රියේ මිල ඉහළ දැමු ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදුකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ...

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

මීට පෙර ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඊයේ දිනය වන විට ගෙවීමට තිබූ මුදල රුපියල් බිලියන...

මියයන්න මොහොතකට පෙරත් සතුටින් සිටි ඇය, රටක් ආදරය කල ඇය දින කීපයකට පෙර කියූ කතාව

රුව දුටු ගමන් චතු මුණසිංහ කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා.  පිළිකා මාරයා එක්ක ජිවත් වූ චතු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x