ප්‍රමුදි කරුණාරත්න අලුත උපන් දරු පැටියා එක්ක ගත්ත අලුත්ම ඡායාරූප පෙළ මෙන්න – Photos

කාලයක් රිදී තිරයේ හපන්කම් පෙන්වූ රංගන ශිල්පිනියක් ප්‍රමුදි කරුණාරත්න කියන්නේ. “සරෝජා” වගේම “බෝම්බ සහ රෝස” වැනි චිත්‍රපට කතාන්දර තුළිනුත් ඇය ඔබ හමුවන්නට පැමිණියා.ප්‍රමුදි දැන් දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. ඇය ඇගේ අලුත උපන් දියණිය එක්ක ගත්ත ඡායාරූප පෙළක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා. ඒ වගේම ඒ ඡායාරූප අතර ප්‍රමුදිගේ ලොකු දුවණියත් අවුරුදු කුමාරියක් විදිහට සැරසුණු ඡායාරූපත් දකින්නට ලැබුණා.

එම ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
122
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
4
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම,...

ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන, දිවි ගමනට සමු දෙයි

සිනමාවෙනුත්, පුංචි තිරයෙනුත් කාගෙත් සිත් සොරා ගත් රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මීට මොහොතකට පෙර...

ගව ඝාතනය තහනම් කිරිම ගැන නව තොරතුරක්

ගව ඝාතනය නතර කිරිමට අදාල පනත් සහ ආඥාපනත් 05ක් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, 272 අධිකාරය...

රටම කැලඹු අමුතු ගණිකා නිවාසය

මීගමුව පොලිස් වසමේ කට්ටුව ප්‍රදේශයේ දී මීගමුව පොලිසිය විසින් සිදු කළ වැටලීමකින් ගණිකා නිවාසයක්...

ශ්‍රී ලංකා පන්දු යවන්නාගේ ප්‍රකෝපකාරී හැසිරීම ගැන ICCයෙන් තීරණයක් ගනියි

ICC T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ සාජා හිදී පැවති සුපිරි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x