31 C
Colombo
Saturday, April 10, 2021

ප්‍රවීණ කලා ශිල්පියෙකු වූ ජිනදාස පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කලා ශිල්පියෙකු වූ ජිනදාස පෙරේරා මහතා අභාවප්‍රාප්ත වුණා.

වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් මෙන්ම චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙකුද වූ ජිනදාස පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 87 වන වියේ පසුවුණා. මනාපේ, අල්ලපු ගෙදර, බෝඩිංකාරයෝ, පිස්සු පූසෝ ආදී වේදිකා නාට්‍ය රැසක් ඔහු අධ්‍යක්ෂණය කළා. අභාවප්‍රාප්ත ජිනදාස පෙරේරා මහතාගේ දේහය පන්නිපිටිය මාඹුල්ගොඩ සදුන් උයන නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අනිද්දා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත...

එක දවසට 13ක් මරුට

ඊයේ(08) දින මහමග සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය...

දංකොටුවෙන් හමු වූ බවුසර්වල විෂ පොල්තෙල් බව තහවුරු වෙයි

පසුගියදා දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් පොල් තෙල් බවුසර්වලින් ලබාගත් සාම්පලවල 'ඇෆ්‍ලටොක්සීන්' නමැති පිළිකා කාරකය...

සිද්දිකාට වැඩ වරදීද ? – රජයෙන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති වෙත...

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x