ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර දිවියෙන් සමු ගනී

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතූර වී සිටි බන්දුල ජයසේකර මහතා මිය යනවිට වයස අවුරුදු 60කි.

බන්දුල ජයසේකර මහතා කැනඩාව, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාවේ යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ද කටයුතු කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වීරසේකරගෙන් යළි ගුරුවරුන්ට රතු එළියක්!

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පාසල් පැමිණේන ගුරුවරුන්ට වඩනයක් හෝ පවසා ඔවුන් අපහසුතාවට පත් කිරීමට...

දුමින්ද සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්..

නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත...

ඇමති නාමල් පොරොන්දුව රකියි (PHOTOS)

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ...

ස්වර්ණමහල් ෆයිනෑන්ස් ගැන මහ බැංකුවෙන් දුන් නියෝගය

මාස හයක සීමිත කාල සීමාවක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ...

කාලගුණ අනාවැකි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x