රිදී තිරයේ ආදරණිය පෙම්වතා වූ කමල් අද්දරආරච්චි සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා. ඒ ඔහුගේ ආදරණිය මව අභාවප්රාප්ත වූ නිසා. ඒ සටහන පහතින්
“මගේ ආදරයේ උල්පත සිඳී ගියා..
සදාකාලිකව නොපවතින තැනක් සොයා යන මතු භවයක අප
යලි හමුවේවා අම්මේ..”

ඔබේ ප්රතිචාරය කුමක්ද ?