28 C
Colombo
Monday, September 20, 2021

ප්‍රසිද්ධම කාන්තාව මම

පියුමි හංසමාලි කියලා කියන්නේ  ලංකාවේ සිටින සරාගීම නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඇය පිළිබඳව සමාජ මාධ්‍යයේ නිරන්තරයෙන් සෑම අවස්ථාවකදීම කාලෙන් කාලෙට පුවත් මැවෙනවා.

පසුගිය දිනවල ද ඇය සම්බන්ධයෙන් බොහෝ පුවත් සමාජ මාධ්‍ය දකින්නට ලැබුණා.

 ඇය ඔෂාන් පල්ලෙවත්ත ගෙදර සමග විවාහ වී සිටි අතර දැන් දික්කසාද වී සිටිනවා. ලංකාවේ නිළියන් සහ නිරූපණ ශිල්පිනියන් අතර ඉන්ස්ටර්ග්‍රෑම්  ෆලොවර්ස් ගණන මිලියනය ඉක්මවූ පිරිස ඉතාම අඩු වන අතර. ඉක්මනින්ම මිලියන ඉක්මවූ ඉක්මවූ නිළියක් ලෙස පියුමි හංසමාලි හඳුන්වන ට පුළුවන්.

ඇය බොහෝ දුරට අඩ නිරුවත් ඇදුමෙන් සැරසී සිටින අතර ඇය හඳුන්වන්නේ තමන්ගේ තරුණ කාලේ ඇඟ පෙන්වීම වයසට ගිය පසු කළ නොහැකි බවයි.

ඇය සිය පුතු සමග කාලය ගත කරන අතර බොහෝ විට ඇය ගන්නා ඡායාරූප ඇගේ පුතා විසින් ඡායාරූපකරණයට ලක් කරන බව ද බව ද ඇය සඳහන් කරයි.

එමෙන්ම පසුගිය  මේක දී ඇය රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ ඇය ලංකාවේ ප්‍රසිද්ධම ගැහැනිය විය හැකි බවයි.

එමෙන්ම ඇය තමන්ගේ තොරතුරු රැසක් එම මාධ්‍ය වෙත ප්‍රකාශ කර ලැබූ අතර ඒ සියල්ල පහත වීඩියෝවෙන් නරඹන්න.

එමෙන්ම ඇගේ සරාගී ඡායාරූප රැසක් පහතින් නරඹන්න 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
23
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
8
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
6
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
25
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
37
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

කාළගුණයෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ පළාත් කිහිපයක ඉදිරි කාලය තුළ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින...

කාලගුණ අනාවැකි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පෙන් ඇතුලට ආ දේ

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසි කරන ලද සැක කටයුතු පාර්සල් කිහිපයක් බන්ධනාගාර නිලධාරීන්ගේ...

කොවිඩ් මරණ 118ක්

තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (15) දින...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x