පාකිස්ථානයේ දී ඝාතනය කෙරූ ප්‍රියන්තගේ දේහය දිවයිනට රැගෙන එයි

පාකිස්තානයේ, සියල්කොට් ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ඉකුත් සිකුරාදා අමානුෂීය ලෙස පහර දී ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකික කළමනාකරු දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ මහතාගේ මළසිරුරේ අවශේෂ අද මෙරටට ගෙන එනු ලැබුවා.

අද දින සවස 05.10ට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එම දේහයේ අවශේෂ කොටස් රැගෙන විත් ඇති බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ප්‍රියන්ත කුමාරගේ ඝාතනය පිළිබඳ රජයේ විමර්ශනවල අලුත් තත්ත්වය

ප්‍රියන්ත කුමාර ආරක්ෂා කිරීමට, ජීවිතය නොතකා උත්සහ ගත් අද්නාන් මලික්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
38
මලපනිනව !
6
කුජීතයි !
6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්