25 C
Colombo
Friday, May 14, 2021

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට කොරෝනා ආසාදනය වෙයි

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.පාකිස්ථාන අගමැතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ ඔහු කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමෙන් දින දෙකකට පසුව වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නූතන විශාලා මහ නුවර ගං ඉවුරු දෙපසට තවත් මිනී 71ක් ගොඩ ගසයි

නූතන විශාලා මහනුවර බවට පත්ව ඇති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී “ගංඟා” නම් ගඟ ඉවු...

ආදාහනාගාරවල තබා ගන්නට බැරි කොරෝනා මළ සිරුරු යමුනා නදියේ පාවෙන හැටි

ඉන්දියාවේ කොරෝනා මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව ඇති අතර මළ සිරුරු අධිකවීම නිසා...

ඉන්දියාවේ ගංගා නදියේ පාවී එන කොවිඩ් සිරුරු අල්ලන්න දැවැන්ත දැළක් එළයි

පාවී එන මළ සිරුරු ග්‍රහණය කර ගැනීමට ගංගා නදිය හරහා විශාල දැළක් එළීමට ඉන්දියාවේ...

ඉන්දියාව තුළ මාරාන්තික කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදු වූ හේතුව හෙළි වෙයි

ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමට හේතු කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනාවරණ කළා.එමඟින්...

ඉන්දියාවේ සිරවූ ලාංකිකයින් පිරිසකුත් කොරෝනා වැළඳී මරුට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉන්දියාවේ දී මරණයට පත්ව ඇති...

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනයේ තට්ටු 13ක නිවාස සංකීර්ණයක් පොළොවට සමතලා වෙයි

ඊශ්‍රායලය විසින් දියත් කළ ගුවන් ප්‍රහාරයන් හමුවේ පලස්තීනයේ තට්ටු 13කින් යුතු නිවාස සංකීර්ණයක් මුළුමනින්ම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x