29 C
Colombo
Friday, September 17, 2021

පානදුර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ යකා නටයි

පානදුර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද(09) උණුසුම් විය.

ඒ, පානදුර ප්‍රාදේශීය සභාව නමින් රාජ්‍ය බැංකුවක ඇති ස්ථාවර තැන්පතු මුදල් ඉවත් කර ගැනීමට සභාපතිවරයා උත්සාහ ගන්නා බවට මන්ත්‍රීවරු පිරිසක් විරෝධය පළ කිරීමත් සමගයි.

රුපියල් ලක්ෂ 301ක පමණ මුදලක් රාජ්‍ය බැංකුවක ගිණුම් 05 ක තැන්පත් කර තිබේ.

සභාපතිවරයා යෝජනා කර තිබුණේ, මෙම මුදල් භාවිතයෙන් සංවර්ධන කටයුතු කිහිපයක් සිදු කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

සෞඛ්‍ය නිලධාරියෙක් රෝහලේ 4වන මහලෙන් වැටෙයි

බණ්ඩාරවෙල කොවිඩ් රෝහලේ සේවය කරන සෞඛ්‍ය නිලධාරියෙකු එම රෝහලේ 4වන මහලෙන් වැටී අනතුරක් සිදුවී...

කොරෝනා දින 6ක බිළිඳාවත් අරන් යයි

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියගිය පුවතක් බලංගොඩ මූලික රෝහලෙන් වාර්තා විය. බලංගොඩ, බෝම්බුව ප්‍රදේශයේ...

නෝර්වේ ජන්දය දිනපු යාපනයේ අපේ කෙල්ල

ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රී ලාංකිකයකුගේ ජයග්‍රහණය අපිට අභිමානයකි. ශ්‍රී ලංකාවට අලුත්ම අභිමානය ගෙන එන්නේ,...

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම සිය ධුරයෙන් ඊයේ (14 වැනිදා) ඉල්ලා අස්විය. මණ්ඩලයෙන්...

ගුරු – විදුහල්පති සංගම් දැඩි තීරණයක ඔවුන්ගේ තීරණය මෙන්න

තම ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x