30 C
Colombo
Wednesday, September 22, 2021

පාරට විසි කළ මව් සෙනෙහස – වීඩියෝ

මව් සෙනෙහසටත්, පිය සෙනෙහසටත් වඩා දරුවෙකුට වටිනා වෙනත් සම්පතක් නැහැ. නමුත් දිවයිනටම පනවා ඇති නිරෝධායන ඇඳිරිනීති කාලසීමාවේදී බස් නැවතුමක සිටින අසරණ මවක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ පන්නිපිටිය දෙපානම ප්‍රදේශයෙන්.

හිසට සෙවනක් නොමැතිව පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ බස්නැවතුම්පොළක සිටින මවක් පිළිබඳ ඒ අවට ප්‍රදේශයේ සිටින ජනතාවගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ රට තුළ පවතින ඇඳිරි නීති කාලසීමාවේදීත් මෙම වයෝවෘද මව මෙම ස්ථානයේ කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව රැඳී සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
14
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
6
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

සියලු රියදුරන්ට බරපතල අනතුරු ඇඟවීමක්

ගතවූ මාස අටක කාල​යේදී බීමත්ව රිය පැදවීම ඇතුළු විවිධ කාරණා මත රියදුරු බලපත්‍ර 725...

කබ්රාල්ට යළි මහ බැංකුව බාර දීම කාවුන්ට රෙදි අල්මාරියක් දුන්නා වගේ

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවට යළි පත් කිරීම කාවුන්ට රෙදි අල්මාරියක් දුන්නා වගේ යැයි...

අරමුණු ගොන්නක් රැගෙන ජනපති ඇමරිකාව බලා පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18)...

විදුලි බිල ගෙවීමට ‘පොළියක් එක්ක’ රජයෙන් ලොකු සහනයක් දෙයි !

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට අපහසු...

රියැදුරු බලපත්‍ර ගන්නා අයට ඔක්තෝබරයේ සිට ක්‍රියාත්මක වන අලුත්ම පරීක්ෂණය

බරවාහන රියැදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන රියැදුරන්ට වෛද්‍ය පරීක්ෂණයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x