පාර්ලිමේන්තුව අසල බෝම්බ ප්‍රහාරයක් (විඩියෝ)

උගන්ඩා අගනුවර වන කම්පාලා නගරයේ මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යතුරුපැදි වලින් පැමිණි බෝම්බකරුවන් එරට පාර්ලිමේන්තුව සහ පොලිස් මූලස්ථානය අසලදී පුපුරුවාගෙන තිබුණි.

ඉන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වන අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බව ට රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
2
හරි හිනා !
5
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
6
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්