Central Bank Central Bank

පාලිත තෙවරප්පෙරුමගේ පුත්, නුෂන් තෙවරප්පෙරුම-ගේ විවාහ මංගල්‍යයේ නොදුටු ඡායාරූප එකතුව මෙන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. ඒ ඔහුගේ සමාජ සේවාවන් හෝ චන්ඩිකම් නිසයි.

ඔහුගේ මනුස්සකමට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම ඔහු ආදරණිය පියෙක්. ඔහුගේ ආදරණිය පුතණුවන් නුෂාන් තෙවරප්පෙරුම පසුගිය දවසක විවාහ දිවියට ඇතුලත් වුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
22
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්