පාසලක සිසුන් 72කගේ සියලු ඇඳුම් ගලවලා

යාපනය වලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසලක පිරිමි සිසුන් 72 කගේ සියළු ඇඳුම් ගලවා ඔවුන්ව පරීක්ෂා කිරීමට ගුරුවරු පිරිසක් කටයුතු කොට ඇති බවටත් එසේ කිරීම ප්‍රතික්ෂේප කළ ළමුන්ට තාඩන පීඩන එල්ල කළ බවටත් සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් යාපනයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කොට තිබෙනවා.

මෙම පාසලේ 11 වෙනි ශ්‍රේණියේ සිසුන් කීපදෙනෙකු සිරුරේ පච්ච කොටා ඇති බවට ගුරුවරුන්ට ලැබුණු තොරතුරක් මත මේ ක්‍රියාව සිදු කොට ඇතත් ඔවුන්ගේ සිරුරු වල තිබී කිසිදු පච්ච සලකුණක් හමු වී නොමැති බවයි වාර්තාකරුවන් පවසන්නේ.

මේ ක්‍රියාව සම්බන්ධයෙන් විරෝධය පලකොට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කල දෙමව්පියන් මේ සම්බන්ධයෙන් යාපනය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙතද පැමිණිලි කොට තිබුණා.

HRC 001 2
පාසලක සිසුන් 72කගේ සියලු ඇඳුම් ගලවලා 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මහින්ද මහත්තයෝ රට භාරගන්න

‘‘මහින්ද මහත්තයෝ රාජපක්ෂ පරම්පරාව තවදුරටත් රැකගැනීමට අවශ්‍ය නම් දැන්වත් නිහඬ පිළිවෙතෙන් මිදී දිනෙන් දින...

අම්මා ඇමරිකාවේ – තාත්තා ලංකාවේ – හැමෝම කතාවෙන කවුද මේ පවුල ?

ඔබත් මේ වෙනකොට දැකලා ඇති මේ පවුලේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේදි. ගොඩක් අය දැකලා තිබුණාට...

කොවිඩ් මරණ 19ක්

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ...

විමල් රථගාය ඇති කොල්ලන්ට අවස්ථාව දෙයි,මේඩින් ඉන් ශ්‍රී ලංකා සන්නාමය සහිත වාහනයක් එයි

30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව පළමු වරට දේශීයව එකලස් කරන ලද ජීප් රථයක්...

මියුරු හඬින් ලොවක් වසඟ කළ යොහානි, මැණික්වලින් සිත්තම් වූ හැටි මෙන්න

ලොවක් ඉදිරියේ ශ්‍රී ලාංකික නාමය ඔසවාතබමින් රටට කීර්තියක් ගෙනදුන් යොහානිව අපූරුවට සිතුව් කළ තරුණයෙක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x