පාසල් යළි වසා තැබීමට තීරණයක්

ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අප්‍රේල් 30 වනදා දක්වා පාසල් වසා තබන බවයි මීට පෙර ඔහු කියා සිටියේ.

ඒ අනුව යළි පාසල් ආරම්භය සම්බන්ධයෙන් ලබන 07 වනදා රැස්වී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සදහන් කළා.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
4
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“උඹලට කවදහරි කන්න වෙන්නෙ මේ කොන්ක්‍රීට්” – අනුර කුමාර දිසානායක

මට මතකයි 2004 දී ග්‍රීසිය ලෝකෙට ණය වෙලා ඔලිම්පික් උළෙල පැවැත්වුවා…ඒ වෙනුවෙන් ග්‍රීසියේ රජය...

වැරදිලා කුරියර් ගෙදරට දීපු අලුත්ම ෆෝන් 10 අතහැරිය භාග්‍යාගේ අවංකකම

අයිති නැති දේ වෙනුවෙන් අයිතිය කියා පෑමට යෑම අනුවණ කමකි. මේ කාලයේදී අපි එවැනි...

ජනප්‍රියත්වයට සල්ලිවලට ආදරේ කරන කෙල්ලෙක් කොහොමත් මට එපා..” – මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් අයිතිකරු කියයි

මැණිකේ මගේ හිතේ ගීතය ගැන මතක් කරන හැම මොහොතකම යොහානිගේ නම විතරක් නෙමෙයි බොහෝ...

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැලකෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ...

ජනතාවට බොරු පොරොන්දු දෙන්න බැහැ – කෙටි කාලයකින් ගෑස් මිල නැවතත් ඉහළට

කෙටි කාලයකින් නැවත ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ නොකළ හොත් ගෝලීය වෙළෙඳපොළ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x