15 හැවිරිදි පාසල් සිසුවියක් ගැබ් ගැනීමේ සිද්ධියකට අදාළව ඇගේ 21 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගැබ් ගැනීමට ලක්වූ සිසුවිය නිවසේදී පසුගිය 29 වනදා දරු ප්රසූතිය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඒ අනුව ඇයගේ පෙම්වතා පෙරේදා අත්අඩංගුවට ගෙන ඊයේ හැටන් වැඩබලන මහේස්ත්රාත් දමයන්ති ප්රනාන්දු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
1
2
6
2
4
1