පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු සන්තකයේ තිබී මිලියන 2.7ක මුදලක් සොයා ගැනේ

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරයට ගත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය මෙරටට පිටුවහල් කළ සැකකරු සන්තකයේ තිබී රුපියල් මිලියන 2.7ක මුදලක් සොයාගෙන තිබෙනවා.

සැකකරු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යත්තේ තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්