පාස්කු ප්‍රහාරයෙන් පසු ඉන්දියාවට පැන්න ‘සාරා’ හොරෙන්ම ලංකාවට ඇවිත්

පාස්කු දිනයේදී කටුවාපිටිය පල්ලියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව කියන සාමාජිකයාගේ බිරිය වන පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් ‘සාරා’ නැමැත්තිය හොර රහසේම යළි ලංකාවට පැමිණ ඇති බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

ප්‍රහාරයෙන් පසුව සාරා බෝට්ටුවක නැගී ඉන්දියාවට පළා ගොස් සිටි බව අනාවරණය වී තිබිණ.

නමුත් පසුව යළිත් ලංකාවට පැමිණ ඇති සාරා මන්නාරම, පුත්තලම සහ මඩකළපුව යන ප්‍රදේශවල නැවතී සිට ඇති බව දැනගන්නට තිබේ.

මෙම තොරතුර මෙවර සන්‌ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

යුවරාජ් සිං අත්අඩංගුවට

ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (24) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

කොවිඩ් මරණ 19ක්

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ...

ෆේස්බුක් නම වෙනස් වෙයි?

නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවීමට ඇති සැලසුම මත ‘‘ෆේස් බුක්‘‘ නම වෙනස් කිරීමට අදාල සමාගම...

මියුරු හඬින් ලොවක් වසඟ කළ යොහානි, මැණික්වලින් සිත්තම් වූ හැටි මෙන්න

ලොවක් ඉදිරියේ ශ්‍රී ලාංකික නාමය ඔසවාතබමින් රටට කීර්තියක් ගෙනදුන් යොහානිව අපූරුවට සිතුව් කළ තරුණයෙක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x