Central Bank Central Bank

පාස්පෝට් ගැන විශේෂ නිවේදනයක්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා දින වෙන් කිරීමේ පහසුකම අන්තර්ජාලය ඔස්සේ ලබා දීමේ වැඩසටහනක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සකසා තිබෙනවා.

ඒ අනුව දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ එම කටයුත්ත සිදු කරගැනීමට හැකි යි.

දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සහ සියලු ප්‍රාදේශීය කාර්යාලවල මෙම සේවාව ක්‍රියාත්මක බව සඳහන්.

මේ සම්බන්ධ සියළු තොරතුරු සහිත මාධ්‍ය නිවේදනය පහතින්..

1299112 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්