31 C
Colombo
Sunday, April 18, 2021

පාළු නිවසකින් සිසුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

තවලම – ජෙස්මින්වැලි වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පාසල් සිසුවෙකුගේ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව 14 හැවිරිදි මෙම සිසුවාගේ සිරුර නිවසෙහි එල්ලෙමින් තිබියදී අද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. සිසුවා පදිංචිව සිටි නිවස ආසන්නයේ පාලු නිවසක තිබියදී මෙම සිරුර සොයාගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
18
කුජීතයි !
1
මලපනිනව !
4
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මෙරටට පැමිණෙන විදේශිකයින් සීමා කිරීමේ තීරණයක්

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළයාම නිසා විදෙස් රටවල...

අවුරුදු උත්සව සඳහා පොලීසියෙන් යළි දැනුම් දීමක්

අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වෙන අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලීසියේ අවසරය ලබා ගත...

සෞදියේ රඳවා සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ගැන අනාවරණයක්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනෙකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රඳවාගෙන සිටින බව...

හෙරොයින් සමඟ කාන්තාවක් පොලීසියට කොටු වෙයි

බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ දකුණු කොළඹ කොට්ඨාස අපරාධ...

කොවිඩ් මරණ 7ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගයින් 07 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ...

අසේල සම්පත් අත්අඩංගුවට (වීඩියෝ)

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මීට ටික වේලාවකට පෙර කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා....

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x