26.9 C
Colombo
Tuesday, September 28, 2021

පැයෙන් කොවිඩ් නැති කරන ශ්‍රී ලංකාවේ කොරෝනා රෝහල මෙන්න

කොවිඩ් ආසාදිත බව කී ‘පොලිසියේ දෙදෙනෙක්ට’ පැයෙන් ලෙඩේ නෑ මහනුවර ඇසළ පෙරහරේ රාජකාරි කළ පොලිස් නිලධාරිනියකට හා පොලිස් කොස්තාපල්වරයෙකුට නාවලපිටිය රෝහලේන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවට දමා නැවතත් පැයකට පසුව කොවිඩ් වැළඳී නොමැති බව පවසා එළියට ගත් පුවතක් වාර්තා වනවා.

නාවලපිටිය පොලිසියේ පරිපාලන අංශයේ රාජකාරි කරන කාන්තා පොලිස් පරීක්ෂකවරියක් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.

මේ දෙදෙනා මහනුවර ඇසළ පෙරහැර රජකාරි සඳහා යොදවා තිබූ අතර පෙරහැර නිමවීමෙන් පසු නැවත සිය රාජකාරියට අනියුක්ත වීමට පෙර මෙම පරීක්ෂාව සිදුකර තිබුණා.

මෙම සිදුවීමෙන් පසුව ඔවුන් දෙදෙනා නිරෝධායනය සඳහා නිවෙස්වලට යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
19
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
20
3.svg?v=2.6
හම්මෝ !
8
31.svg?v=2.6
මාර දුකයි !
9
27.svg?v=2.6
මලපනිනව !
27
30.svg?v=2.6
කුජීතයි !
11
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තවත් කොරෝනා මරණ 79ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 79ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව...

තාත්තේ මගේ අත හරි අමාරුයි… – මියගිය වෛද්‍ය දියණිය ගැන තාත්තා කියු සංවේදී කතාව

කොවිඞ් නියුමෝනියා රෝගී තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිධ අවයව අකර්මණ්‍ය වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (22) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

පළමුවැනිදත් රට විවෘත නොවන ලකුණු

ඔක්තොම්බර් 01 වැනිදා රට විවෘත වීමක් බොහෝ විට සිදුනොවනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ...

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින්විට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x