පැරිසියේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා

ප්‍රංශයේ පැරිස් අගනුවර චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ටිබෙට් ජාතිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයත් විරෝධතාවයක් පවත්වා තිබේ.

ඒ චීන බලධාරීන්ගේ අත්අඩංගුවේ සිට නිදහස්ව පැමිණි 19 හැවිරිදි  ටිබෙට් භික්ෂුවක් පසුව මියයාමට විරෝධය පළ කරමින්.

විරෝධතාකරැවන් මෙහිදී චෝදනා කළේ අත්අඩංගුවේදී සිදුවූ පහරදීම් සහ වධහිංසා පැමිණවීම් හේතුවෙන් අදාළ භික්ෂුව මියගොස් ඇති බවටයි.

සෙුචාවන් ප්‍රාන්තයේ කන්ඩ්‍රස්හි ඩ්‍රාසා වොන්පෝ නම් ආශ්‍රමයක ජීවත් වූ ටෙන්සින් නියාමා නම් තරැණ භික්ෂුවක් මෙහිදී මියගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පළාත් සංචරණ සීමා ගැන තවත් තීරණයක් ගනී

ඔක්තෝම්බර් මස 21 වෙනිදා දැනට ක්‍රියාත්මක කර ඇති පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක...

රුපියල් 98 ට සහල් ගත හැකි තැනක් ගැන බන්දුල ගුණවර්ධන හෙලි කරයි

පොන්නි සම්බා කිලෝ එකක් සතොස මගින් රුපියල් අනූ අටකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි...

අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්

දිගින් දිගටම ඉහළ යන ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන්...

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්...

කාලගුණ අනාවැකි

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x