පැළ සිටුවීමේ නැකත අද: පරිසර ඇමතිට නැකතට සිටුවන්න පැළය දුන්නේ අගමැතියි

අද (16) දිනට යෙදෙන පැළ සිටු වීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන් පැළයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කාල්ටන් නිවසේදී ඊයේ (15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා දී තිබිණි,

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පැළ සිටු වීමේ නැකත දී ඇත්තේ අද පූර්වභාග 06.40ට ය. 

මෙම චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය අගුණුකොලපැලැස්සේ පිහිටි නිවාස කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි. 

ඊට සමගාමීව දිවයින් පුරා එම චාරිත්‍රය ඉටු කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

30 වසරක වරලසට සමුදුන් කලාකරු රෝසා

ජනප්‍රිය කලාකරුවෙකු වුණු ප්‍රසන්න රෝසා ඔහුගේ දිගු වරලස කපා දමා තිබෙනවා..ඒ ගැන ඔහු මෙවැනි...

71 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 81,131 දක්වා ඉහළ ගොස්...

ආර්ථිකය ගොඩ ගන්න ඇමති බන්දුලගෙන් අලුත් තොන්ඩුවක්

‘කොවිඩ්’ වසංගතයෙන් කඩා වැටුණු ලෝකය ගොඩගැනීමේ සැළසුම් සකස් කිරීමට ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු...

වසංගතය මැද ආගමික වතාවත් සිදුකිරීමට මාර්ගෝපදේශ නිකුත් කෙරේ

කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරිමට සෞඛ්‍ය සේවා...

සිංගප්පුරුව ශ්‍රී ලංකාව ගැන තීරණයක් ගනියි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සදහා මාස හයක් තිස්සේ පනවා තිබූ සංචාරක තහනම ලබන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x