පෑලියගොඩ විවෘත කෙරේ

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණි එහි ව්‍යාපාරික සංගමය සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් අනුව වෙළෙඳ සංකීර්ණයේ කටයුතු සිදුකෙරෙන බවය.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේ, “පෙර පරිදිම තොග වෙළෙඳාම අපි ආරම්භ කළා.

මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තොග වෙළෙඳාම පමණයි අපි සිදුකරන්නේ.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආරක්ෂි ස්ථානයක්.”

මේ අතර දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘතව තබන බව ඊයේ රජය නිවේදනය කරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තව ලොක්කෙක් ඉල්ලා අස්වේ

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පුද්ගලික හේතු මත ධුරයෙන් ඉවත්...

අපහසුතා ඇතත් ආදරණිය යුවළකගේ විවාහයේ ඡායාරූප

ජිවිතේ විඳින්න, අත්දැකීම් ගන්න, කන් ඇහෙන්නම ඕන නැහැ. මොන ආබාධයක් තිබ්බත් හිතේ හයියෙන් ජිවිතේ...

නාමල් රෝහිත පවුල් දෙක එකතුවී ගත් ඡායාරූප මෙන්න

අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සොයුරු රෝහිත රාජපක්ෂ එම පවුල් දෙක එක්ව සිටින අලුත්ම...

නියෝජ්‍ය පොලිස්පති මහ දවල් තරුණයෙකුට පහර දෙයි

සබරගමුව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් තරුණයෙකුට පහර දෙන අයුරු දැක්වෙන...

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදෙයි

ලෝක කුසලාන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් උපදේශකවරයෙකු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x