31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

පිටකොටුව වේල්ල වීදියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක්

පිටකොටුව වේල්ල වීදියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Update – පිටකොටුව – වේල්ල විදිය ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක හටගෙන තිබූ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවාදමා තිබෙනවා.අද අලුයම ඇතිවූ මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව ගිනි නිවීමේ රථ පහක් යොදවා තිබුණා.විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 15‌ දෙනෙකු වාර්තා වෙයි

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ තවත් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි...

හදිස්සියේ තවත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කෙරේ

අද (23) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02ක අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයට...

පොලිසියට වෙට්ටු දැමු කුඩු මංගලිකා කොටු වුණ හැටි

කැලණිය පට්ටිය පාර පදිංචි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 100ක් මුදලින් රුපියක් 50,800ක් සමග අත්අඩංගුවට ගැනීමට...

කොවිඩ් දේහයක් ගෙනා නිසා ”සුසානයේ සිටි පිරිසම” හතර අතේ දුවලා

කොවිඞ් 19 වෛරසය වැලඳී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (21) පස්වරුවේ වස්කඩුව ආදාහනාගාරය වෙත...

දියණියගේ මංගල්‍යට සල්ලි හොයන්න SI කුඩු ඇද්ද ලු

දියණියගේ මංගල උත්සවය තරුපහේ හෝටලයක ඉහළින් පැවැත්වීම සඳහා මුදල් උපයා ගැනීමට තමන් මෙම කුඩු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x