30 C
Colombo
Saturday, January 22, 2022
Gossip Lanka Telegram Group
Central Bank Central Bank

පිපිරීමක් සමග ආපනශාලාවක් ගිනි ගනී

අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ රාත්‍රී ආපනශාලාවක ඊයේ (04) සවස 6.45 ට පමණ පිපිරීමක් සිදුව තිබේ.

එහිදී හටගත් ගින්නෙන් වෙ‌ළෙඳසැළට දැඩි අලාභහානි සිදුවී ඇත.

වෙ‌ළෙඳසැල්හිමියා පවසන්නේ අධික ශබ්දයක් සමග ගින්න හටගත් අතර, ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බවය. 

ඔහු පැවසුවේ සිය වෙළෙඳසැළේ ආහාර පිසීම සඳහා භාවිත කරන ගෑස් උඳුනේ මෙම පිපීරිම සිදුවු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
8
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්