26.4 C
Colombo
Saturday, May 15, 2021

පියාගේ මන්ත්‍රී ධුරයේ වැඩ බලන දුව

බන්ධනාගාරගත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ දියණිය වන සෙනාලි ජයසේකර සිය පියා නියෝජනය කරමින් “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” ශීර්ෂය යටතේ නිවිතිගල සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද සමඟ ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙන අයුරු දැකගත හැකි වනවා.

එමෙන්ම ඇයගේ ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කරන විට දැකගත හැකි වන්නේ පසුගිය වැඩසටහන් සඳහා ද ඇය සිය පියා වෙනුවට පැවති සියලු වැඩසටහන් වලට සහභාගී වී ඇති ආකාරයයි.

එම සෑම අවස්ථාවකම “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” ශීර්ෂය දක්වමින් සිය දැන්වීම් ඉදිරිපත් කර ඇති බව දැකගත හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
47
අවුල් වගේ !
12
හරි හිනා !
37
හම්මෝ !
9
මාර දුකයි !
20
කුජීතයි !
81
මලපනිනව !
31
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

“මල්ලිට අඬගහලා උපදෙස් දෙන්න” – මුරුත්තෙට්ටුවේ හිමි අගමැතිගෙන් ඉල්ලයි

වර්තමානයේ මෙරට පාලනය සිදු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද එසේත් නොමැති නම් ව්‍යාපාරිකයින් ද...

කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා – රාජිත සේනාරත්න මහතා

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඖෂධ වර්ග අනුමත කරන්නේ එක් එක් රටවල ජනාධිපතිවරැන්ට උවමනා ලෙස...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x