30 C
Colombo
Sunday, April 11, 2021

පියා, සැමියා සහ අහිමි වූ ඇස ගැන සිහි කරමින් චන්ද්‍රිකා තම පුතු ගැන කියයි.

තමාගේ එකම පුතාද අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා.

තම පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකර ගත් පරිදි එකම පුතාද අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඇය සඳහන් කර ඇත්තේ “මගේ පුතා දේශපාලනයට පැමිණෙන බව මා පැවසුවේ නෑ,” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

111 2 | Gossip Lanka
112 | Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

චීන කොරෝනා එන්නත විෂ එන්නතක්..

අද (06) සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්ණ වටයෙදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම ලක්ෂ්මන්...

තවත් කොවිඩ් මරණ 2ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් ප්‍රවාහනයෙන් ඉවත් වෙති

දුම්රිය ස්ථානවල පවතින කනිෂ්ඨ සේවක හිඟයට පාලානාධිකාරිය මෙතෙක් විසදුමක් ලබානොදිම හේතුවෙන් හෙට සිට දුම්රියෙන්...

කොළඹ ඇලවෙන කුලුනේ රුපියල් කෝටි 1200ක වංචාවක්

කොළඹ ‘ඇලවෙන කුලුන’ නමින් ප්‍රචලිත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කොටස් විකුණා රුපියල් කෝටි...

තවත් කොරෝනා ආසාදිතයින් 127ක් සුවය ලබයි

අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 127දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x