26.9 C
Colombo
Tuesday, September 28, 2021

පිලිපීනයෙන් අපට ලැබුණු සහනය

පිලිපීනය විසින් රටවල් 10කට සංචාරක තහනමක් පසුගියදා පනවා තිබු අතර එය මේවන විට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම රටවල් 10 අතර ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබු අතර මෙම තහනම ඉවත් වීමත් සමඟ පිලිපීනයට අපට ඇතුලුවීමට හැකියාව ලැබෙනවා.අද (06) සිට එම තහනම ඉවත් කරනු ලබන බව පිලිපීන මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, තායිලන්තය, ඕමානය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවලට පනවා තිබූ තහනම එලෙස ඉවත් වනු ඇත.සංචාරක තහනම ඉවත් කළ ද මෙම රටවලින් පැමිණෙන පුද්ගලයින් පිලිපීනයේ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ශ්‍රී ලංකාවේ රථගාය ඇති අය පුන පුනා බලා සිටි බලාපොරොත්තුවක් ඉටුවෙයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමග චීනයේ ප්‍රමුඛතම මෝටර් වාහන නිෂ්පාදන ආයතනයක් වන ‘ෂියමෙන් කින්...

සහල් මිල සංශෝධනය වේ. ඉහළ ගිය මිල ගණන් මෙන්න

සහල් වර්ග තුනක් සඳහා නව සිල්ලර මිල නිවේදනය කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන්...

අනියම් පෙම්වතා සැමියාගේ ත්‍රිරෝදයෙන්ම ගෙදර ඇවිත්

මුහුණු පොතෙන් හමුවූ අනියම් පෙම්වතා සිය සැමියාගේ ත්‍රිරෝද රථයෙන් නිවසට පැමිණි අවස්ථාවේ දෙවියන් සිහි...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (28) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

තෙවැනි මාත්‍රාව ෂුවර්! එන්නත ලැබෙන්නේ මේ අයටයි

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x