පිසිආර් පරික්ෂණ එපා කියූ ප්‍රදේශයකින් කොවිඩ් ආසාදිතයින් 09ක්

පිසිආර් පරික්ෂණ එපා කියමින් තුන්වරක් ගම්පොළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට බාධා කළ ගම්පොළ කහටපිටිය දේවරාජ මාවතේ පුද්ගලයින් අතුරින් 09 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.එහිදි එම පොකුරේ සිටි එක් කාන්තාවක් මියගොස් තිබේ.එසේ මිය ගොස් ඇත්තේ තෙල්දෙණිය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර සිටිය 51 හැවිරිදි කාන්තාවක්.

මෙම ප‍්‍රදේශය තුළ පිසිආර් පරීක්‍ෂණ සිදු කිරීමට අවස්ථා තුන කදී උත්සාහ කලත් ඒ සෑම වරකම එම ප‍්‍රදේශයේ ජනතාව විරෝධය දක්වා ඇත. එහි කොටසකට සිදු කළ පරීක්‍ෂණවලදී ඉන් 8 දෙනෙකු ආසාදිතයන් බවත් ඉන්පසු පෙරේදා (15) ඉතිරි පුද්ගලයින්වද පිසිආර් පරීක්ෂණ සදහා යොමු කල බව සෞඛ්‍ය අංශ පැවසිය

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

උමාරියාගේ ප්‍රකාශය පොලිසියේ අවධානයට (VIDEO)

සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුවන අපහාසාත්මක ක්‍රියාවන් දිනෙන් දින...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x