30 C
Colombo
Friday, September 17, 2021

පිහි අනුමක් සිදුකළ ශ්‍රී ලාංකිකයෙක් පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ මරුට

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරාසන්නයේ සුපිරි වෙළඳ සංකීර්ණයක සිදු වූ පිහි ඇනීමක් හේතුවෙන් එම  වෙළඳ සංකීර්යේ සිටි 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා .

අදාල ප්‍රහාරය සිදුකා පුද්ග්ගලයා නවසිලන්ත සන්නද්ධ පොලිස් කණ්ඩායම වෙඩි ප්‍රහාර හමුවේ මිය ගිය අතර නවසිලන්ත අගමැතිනී ජෙසින්ඩා අර්ඩන් කියා සිටියේ ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවයි.

BBC ලෝක පුවත් සේවය වාර්තා කරන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නවසිලන්ත අගමැතිනිය සඳහන් කළ බවයි.

අදාල අපරාධකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු IS සංවිධානයේ ආධාරකරුවෙකු ලෙස සැලකෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
4
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
8
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
6
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
12
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
11
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ලබන සතියේ සිට හිඟවෙන දෙයක් ගැන අනතුරු අඟවයි

ඩොලර් හිඟය නිසා ගෑස් ආනයනය කිරීමට නොහැකි වීමෙන් ලබන සතියේ සිට යළි ගෑස් හිඟයක්...

කොවිඩ් වැලදී හොද වුනාම හැදෙන තවත් රෝගයක්

කොවිඩ් වැළඳී සුවවන ඇතැමුන්ට මානසික ආතතිය ඇතිවන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ වෛද්‍ය...

ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරඟයේ ජයත් තමන් සතු කරගැනීමට දකුණු...

මහින්ද ඉතාලියේ සිටිද්දී ඉතාලියේ කළු කොඩි ඔසවා ලාංකිකයෝ දැක්වූ විරෝධය!

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදී ශ්‍රී ලාංකිකයෝ කළු...

වසංගතය අස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ ‘සමට’ වෙන්න යන දේ මෙන්න

කොරෝනා වසංගතයත් සමඟ ඇතිවී තිබෙන මානසික පීඩනය හේතුවෙන් ජනතාව තුළ සමේ රෝග වැඩිවිමේ ප්‍රවනතාවයක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x