පිළියන්දල පොදු වෙළෙඳ පොළ දින නියමයකින් තොරව වසා දැමේ

පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.

වෙළෙඳ පොළේ පුද්ගලයින් සඳහා අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් එම පියවර ගත් බවයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ.

පසුගිය 07 වනදා 269 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර ඉන් 101 දෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

බැසිල්ට එරෙහි අධි චෝදනා නීතිපති ඉවත් කර ගනියි

නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්, GI බට නඩුවේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල්...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර තරගයේ කාසියේ...

“….කොච්චර ආදරේ කළත් විවාහ වෙන්න හදිසි වෙන්න එපා…”

“මගේ කතාව සාධාරණීකරණය කරමින් ඒ කදුළු කතා විකුණන්න කිසිම අවශ්‍යතාවකුත් නැහැ. දරුණුවට මගේ චරිතය...

පණ පිටින් ඉද්දිම මරණ දැන්වීම් ගහලා – නාරාහේන්පිට ගිහිගත් අමුතු සිදුවීම

තමා මියගිය බව සඳහන් ව්‍යාජ මරණ දැන්වීමක් තම කාර්යාල දැන්වීම් පුවරුවේ සහ කාර්යාලයේ විවිධ...

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x