27 C
Colombo
Thursday, April 22, 2021

පිළිස්සුනු මළ සිරුරක් සොයා ගැනේ

මෝටර් රථයක් තුළ තිබී පිළිස්සුණු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ කොහුවල – ආසිරි මාවත ප්‍රදේශයේදි

මිය ගිය පුද්ගලයා කළුබෝවිල – භාතිය මාවත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරික පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ. මෙම ව්‍යාපාරිකයා අසල පිහිටි අවන්හලකින් රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව නැවත සිය නිවස වෙත යමින් තිබියදී අදාළ රථය ගිනිගෙන ඇති බවටයි පොලිසිය  විශ්වාස පලකරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මා එදා සිටියේ රෝහලේ ගොඩ ගසා තිබූ මළමිණී ගොඩේ

අම්මා රෝහලට එන විට මාව දාල තිබිල තියෙන්නේ මියගිය අයගේ මෘත ශරීර අතරයි. මට...

පශ්චාත් මරණ පරීක්ෂණය කර නිවසට ගෙනා මිනියේ රැවුල වැවිලා

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නිවසට රැගෙන එන ලද...

මාතර සාදයකදී තරුණියකට නරක දේ කිරීමේ සිද්ධියේ CCTV අතුරුදන්

මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ...

ව්‍යාජ දුරකතන ඇමතුමක් දුන් තරුණියක්

දංකොටුව පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට (119)...

මැරුණු තරුණයා මළේ නැතැයි ඥනීහු රෝහලේ යකා නටයි

අලුත්‌ අවුරුදු දා මධ්‍යම රාත්‍රියේ දී පිළියන්දල,කොස්වත්ත, කොට්ටාව පාරේදී අනතුරට ලක්ව මිය ගිය තරුණයා...

පොලිස් විශේෂ කාර්ය බලකා මාර්ග බාධකයක් අසළ රාජකාරියේ නිරතව සිටි නිළධාරින් යට කර පලා යාමට උත්සහා කළ කැබ් රථයකට වෙඩි

යාපනය - පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට පොලිස් විශේෂ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x