පුජ්‍ය පන්නල ඤාණාලෝක හිමි අපවත් වෙති

කොළඹ සේදවත්ත නවලෝක විහාරයේ විහාරාධිපති කිවිපති ශාස්ත්‍රපති පුජ්‍ය පන්නල ඤාණාලෝක ස්වාමින් වහන්සේ අපවත් වූහ.

රුවන්වැල්ල, පන්නල ග්‍රාමයේ ඉපිද කුඩා අවදියේම පැවදි බිමට පත්ව, කැළණි විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් පන්නල ඥාණාලෝක ස්වාමින් වහන්සේ අලුත් වැඩ කරන අසම්මතවාදී යතිවරයාණන් වහන්සේ නමකි. 

තමන් විසින්ම ආරම්භ කරන ලද සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේ විහාරාධිපති පදවිය දරමින් හා පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන්හි නියෝජ්‍ය විද්‍යායතන පරිවේනාධිපති ධුරය දරමින් මහඟු අධ්‍යාපන මෙහෙවරක් ඉටු කරයි.

ලක්දිව පමණක් නොව ලොව විවිධ රටවල් වලට වැඩම කරමින් කාව්‍ය ධර්ම දේශනා පවත්වන උන්වහන්සේ, කාව්‍ය ධර්ම දේශනාතැටි සිය ගණනක් නිකුත් කර ඇති අතර පොත්පත් රාශියක් රචනා කර ඇත.

පන්නල ඥාණාලෝක ස්වාමින් වහන්සේගේ ජාතික, ආගමික හා සමාජික මෙහෙවර විමසා බලන්නෙකුට උන්වහන්සේ ජාතික සම්පතකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අද මේ ලග්න වලට වැල්ලෙත් බඹරෙ කැරකේ..

මේෂ දක්ෂතා මතු වේ, ඉ‍ගෙනීමෙන් ඉහළටම අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම...

‘ස්ටාලින් කිව්වෙ ඇත්ත! මම හරකෙක් නෙමෙයි!’ – එස්.බී. යළි කට අරී!

තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබිය යුතු බවත්, එසේ නොමැති නම් තමන් හරකෙක් බවත්...

Breaking News – බදුර්දීන්ට ඇප නියම වෙයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි...

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...

පොලිස් නිලධාරීන්ටත් සහනයක්

පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා පත්‍ර මාස හයක් ඇතුළත විභාග කර අවසන් කළේ නැත්නම් ඒවා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x