පුතා, පාරේ සෙනඟ ඉන්නවද ? පොලිසියෙන් ආවොත්

දරුවන් තම දෑස් මානයේම තබාගෙන මුදලට සුදු ක්‍රීඩාවේ නිරතවන මව්පියන් ඇතුළු වැඩිහිටියන් පිරිසක් පිළිබඳව වාර්තා වුණා.

මුදලට සුදු ක්‍රීඩාවේ යෙදීම මෙරට නීතිය අනුව තහනම්. කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ දි දිනපතා සවස් භාගයේදී මෙන්ම සති අන්ත දිනවල දවස පුරාම මෙම සුදු පිටිය ක්‍රියාත්මකයි.

මෙම දෙමාපියන් මෙම ස්ථානයට පොලිසියෙන් පැමිණේදැයි බැලීම සදහා ඔත්තු බැලීමට යොදවන්නේ ද පාසැල් වයසේ දරුවන් වීම මෙහි ඇති පුදුම සහගත කරුණයි.

වීඩියෝ අනුග්‍රහය : Hirunews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නෙදර්ලන්තයේ රූ රැජිනිගේ ඔටුන්න ප්‍රසිද්ධියේ ගැලවෙයි..

නෙදර්ලන්තයේ රූ රැජිනිය ලෙස කිරුළු පැලැඳි 21 හැවිරිදි ඩිලේ විලෙම්ස්ටෙයින් සිය COVID-19 එන්නත් මාත්‍රාව...

තාම වයස 23 යි, දවසේ ආදායම 40,000 යි… සුන්දර තරුණියන්ගේ අමුතුම සෙල්ලමක් හෙලිවෙයි

පසුගිය කාල සීමාව තුළ කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ හොර රහසේ පවත්වාගෙන ගිය මුදලට...

යාචකයෙක් වී අවසන් ගමන් ගිය කෝටිපතියා

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ...

සහල් මිල යළි ඉහළට

පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් ලබා දෙන බව කියූ මිලට නාඩු, සම්බා සහ...

වාහන ආනයනකරුවන් විකල්ප ඉල්ලයි

වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x